දේශීය

මහනුවර පවතින දැඩි වාහන තදබදයට පිළියමක්

(UTV | මහනුවර) – මහනුවර නගරයේ පවතින දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස බහු විධි ප්‍රවාහන පර්යන්තයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව දුම්රිය, බස් නැවතුම්, සහ පෞද්ගලික වාහන නැවතුම් එක් ස්ථානයකට කේන්ද්‍ර කරමින් ජනතාවට පහසුවක් සැලසීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම සංවර්ධන ව්‍යාපෘතියේදී නගරයේ ඇතැම් ස්ථාන ඉවත් කිරීමත් සමග ඇතිවන ගැටළු සම්බන්ධයෙන් කඩිනම් මෙන්ම ප්‍රායෝගික විසදුම් ලබාදීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බව ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසා සිටියේය.

Related posts

නීතිපතිගේ තීරණයක්, තාවකාලිකව අත්හිටුවයි

Editor O

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

විදුලි සංදේශ සේවක සංගමයෙන් රජයට රතු එළියක්

Mohamed Dilsad

Leave a Comment