දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් පිරිසකට සුවයි

(UTV | කෝවිඩ්-19) – පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පිටව ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන ඒ අනුව 785 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Related posts

යල කන්නයේ වගා හානි වන්දි අද සිට ගොවියන්ට

Mohamed Dilsad

අගරදගුරු හිමිපාණන් සිදුකරන ඇතැම් ප්‍රකාශ ආගමික සංහිදියාවට හානිදායකයි – පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ

Editor O

ශ්‍රීලංකන් මොස්කව් යෑම නවතයි

Mohamed Dilsad

Leave a Comment