දේශීය

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – කාකරතිව් දූපතේ නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 58 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 6 ඉක්මවන බව සඳහන් වේ.

Related posts

අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පෙරහුරු මැතිවරණ

Mohamed Dilsad

අද සිට විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

කෘත්‍රිම බුද්ධිය සමග ලොව නැගී එන තාක්ෂණයට පිවිසීම අත්‍යාවශ්‍යයි. – අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

Editor O

Leave a Comment