දේශීය

රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

(UTV | කොළඹ ) – කොරෝනා වසංගතයත් සමඟ මෙරට රත්‍රන් මිලෙහි සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.

ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ රත්‍රන් මිල අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 92000 ක් පමණ වේ.

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ද මේ වනවිට ඉහලගොස් තිබේ.

කොරෝනා වසංගත තත්වයට පෙර මෙරට වෙළෙඳපොළේ රත්තරන් මිල පැවතුනේ රුපියල් 70000ත් 75000ත් අතර ප්‍රමාණයකයි.

ඔවුන් අනුමාන කරන්නේ කැරට් 24 රන් පවුම රුපියල් 120000ක් පමණ අගයකට ඉදිරියේදී ළඟාවිය හැකිබව රන් වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

සුරාසල් වැසෙයි

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 03 නේ එළවළු ආනයනය කිරීමට රු. මිලියන 37513ක් වැය කරලා

Editor O

අයහපත් කාලගුණයෙන් පීඩාව⁣ට පත් ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – චාමර සම්පත්

Editor O

Leave a Comment