දේශීය

මෙරට PCR පරීක්ෂණ 91,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 91,391 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (17) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1381 කි.

Related posts

හෙට අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

“ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය” අද

Editor O

අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ 60 දෙනෙකු රෝමයට

Mohamed Dilsad

Leave a Comment