දේශීය

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසම හමුවට

(UTV | කොළඹ ) – මේ වනවිට මෙවර මහමැතිවරණය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර ආරම්භ වී තිබේ.

තවද මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ද පස්වරු 4 ට තවත් සාකච්ඡාවක් පැවැත් වීමට නියමිතව ඇත.

Related posts

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණෙයි

Mohamed Dilsad

කපිල චන්ද්‍රසේනට සහ බිරිඳට ඇප

Mohamed Dilsad

කොරෝනා මර්ධනයට දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි

Mohamed Dilsad

Leave a Comment