දේශීය

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (16) පෙරවරු 11.30ට නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් පැමිණයේ හිමාලයා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි.

එම පිරිස අතර සිටි වැඩි දෙනෙක් නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට සඳහා ගොස් සිටි සිසුන් වීම විශේෂත්වයකි.

ඔවුන් ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතව ඇත.

Related posts

සමස්ත පාසල් දරුවන් ගැන සිතා හෙට සේවයට වාර්තා කරන්න – ඇමති බන්දුල ගුණවර්ධන

Editor O

තේරීම් බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.

Editor O

අගමැති චීන විදෙස් ඇමති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment