දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසම අද රැස්වේ

(UTV | කොළඹ ) – අද (16) මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පළමු වරට මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් රැස්වේ.

තැපැල් ඡන්දය ප්‍රකාශ කරන දිනය තීරණය කිරීම සහ පසුගිය දිනවල පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව වාර්තා වේ.

Related posts

රනිල් සහ සජිත් අතර සාකච්ඡාවක්…?

Editor O

කොස්ගම ප්‍රදේශය හුදෙකලා බවින් නිදහස් [RELEASE]

Mohamed Dilsad

වේරහැරින් රියදුරු බලපත් ගන්න යන්න සිටි අයට නව දින හා වේලාවන්

Mohamed Dilsad

Leave a Comment