දේශීය

අපරාධ නඩු 19091ක විමර්ෂණ අවසන්

(UTV | කොළඹ ) – නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි මස සිට පසුගිය මැයි මාසය දක්වා වූ කාලය තුල අපරාධ නඩු 19091 අදාලව විමර්ෂණ අවසන් කර ඇති බව පවසයි.

එම විමර්ශණ අතරින් අධි චෝදනා යටතේ මහාධිකරණවල ගොණුකර ඇති නඩු සංඛ්‍යාව 10785 බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය කියා සිටියි.

Related posts

අද විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ

Mohamed Dilsad

අතුරලියේ රතන හිමි බන්ධනාගාරගත කරයි.

Editor O

අක්ෂි රෝහලේ ගැටලු සහගත නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment