දේශීය

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල අහඹු ලෙස PCR පරීක්‍ෂණ

(UTV | කොළඹ) – බාහිර සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමු නොවූව ද ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල අහඹු ලෙස PCR පරීක්‍ෂණ සිදුකරනු ඇත.

ඒ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුවයි.

කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යා අංශය මගින් PCR පරික්‍ෂණ සඳහා සාම්පල ලබා ගැනීම ස්ථාන කිහිපයකදී අද සිදුකරනු ලැබීය.

ඒ අතරට වැල්ලවත්ත පොදු වෙළෙඳපොළ සංකීර්ණය ද ඇතුළත් වෙයි.

 

Related posts

සංචරණ සීමා තර කෙරෙන සියලු පළාත් මායිම්වලට ත්‍රිවිධ හමුදා සහාය

Mohamed Dilsad

වියළි කාළගුණය හේතුවෙන් වකුගඩු – සම ආරක්ෂා කරගැනීමට වැඩිපුර ජලය පානය කරන්න

Mohamed Dilsad

තරුණයෙක් උස්සා පොළොවේ ගැසූ ටියුෂන් ගුරා රිමාන්ඩ්

Editor O

Leave a Comment