දේශීය

මාර්ග අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

(UTV | කොළඹ ) – කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

කාන්තාවක්, ඇයගේ ස්වාමිපුරුෂයා සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (16) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

න්‍යෂ්ඨික අවි තහනම් ගිවිසුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවේ සභාගත කරයි.

Editor O

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment