දේශීය

තරුණයින් දෙදෙනෙකු වලවේ ගඟට බිලි වෙයි

(UTV | බලන්ගොඩ) – වලවේ ගඟේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ.

බලන්ගොඩ, වැලිපොතයාය ප්‍රදේශයේදී දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මෙලෙස දියේ ගිලී ඇත.

වයස අවුරුදු 20 සහ 22 යන වයස්වල තරුණයින් දෙදෙනෙකු මෙහිදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

Related posts

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත් ලබාදීම අදින් ඇරඹේ

Mohamed Dilsad

ගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ

Editor O

මාර්ග අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment