දේශීය

ගුවන්තොටුපළ යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යළි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

වත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ගුවන්තොටුපොල සංචාරකයින්ට විවෘත කිරීමට පෙර මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි ඇත්ත තත්ත්වය මෙන්න

Editor O

යුද හමුදාවෙන් ඉවත් වූ අය පොලිස් සේවයට බඳවා ගැනීමේ සැලසුමක්

Editor O

Leave a Comment