Trending News

යේමනයේ සහන අරමුදල් කප්පාදු කිරීමට සැරසෙයි

(UTV |යේමනය ) –  මේ වන විට කොරෝනා වසංගතයෙන් හා කොළරා වසංගතයෙන්ද පීඩා විඳිමින් සිටින යේමනයේ සහන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ අරමුදල් හිඟය හේතුවෙනි.

තවත් සති කිහිපයකින් එරට ක්‍රියාත්මක සහන ව්‍යපෘති රැසක්ද අත්හිටුවීමට සිදු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ අනුව යේමනයේ ක්‍රියාත්මක සහන ව්‍යපෘති 40න් 30 පමණ අරමුදල් හිඟය බලපා ඇති අතර ඒවා නතරවුවහොත් අතිශය බරපතල අර්බුධයකට යේමනය ගොදුරු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

 

Related posts

ලෙබනනය සහ ඊශ්‍රායලයේ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින්ට, කිසිදු අනතුරක් නැහැ – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Editor O

Oscars 2017: 2016’s key acting winners return to stage

Mohamed Dilsad

විශ්වවිද්‍යාල සිසු සහ කාර්යය මණ්ඩලයට ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ නිවාඩුවක්

Editor O

Leave a Comment