දේශීයප්‍රමුඛ පුවත 1

විශ්ව විද්‍යාල ආරම්භය පිළිබඳව අවසන් තීරණය අද

(UTV |කොළඹ) – විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියාසිටියේ පෙරේදා දිනයේදී සියලු විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවයි.

එහිදී ඉදිරිපත්වූ අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන අද(13) දිනයේදී අවසන් තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් පැවසීය.

කෙසේ වෙතත් වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන්ගේ විභාග කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතය.

Related posts

ආපදා සහන ගන්න, ප්‍රජා ශක්ති කමිටුවේ නිර්දේශය ඕන – ඇමති ලාල් කාන්ත

Editor O

අත්‍යාවශ්‍ය සේවා ගැන අලුත්ම ගැසට් නිවේදනය

Mohamed Dilsad

කොවිඩ්-19 ණය අයදුම්පත් 61,907 ක් සඳහා බිලියන 178 ක් අනුමත කරයි

Mohamed Dilsad

Leave a Comment