දේශීය

හංවැල්ලේ වෙඩි තැබීමක්

(UTV |කොළඹ) – හංවැල්ල, එලමලවල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඊයේ පස්වරු 6 ත් 7 ත් අතර කාලය තුළදී ත්‍රිරෝද රථ රියදුරෙකුට, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයා මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර යි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

චීනයේ පැතිරෙන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

Editor O

හිස තෙල් ගෑමේ නැකත අදයි

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ 639ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment