දේශීයප්‍රමුඛ පුවත 1

තවත් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ් – 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 65 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1122 දක්වා ඉහළ යනු ඇත.

Related posts

පිපිරීම් ගැන සොයන්න ජනපති විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කරයි

Mohamed Dilsad

2025 වර්ෂයේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැළසුම් – ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය

Editor O

ජනපති අද විශේෂ හමුවක

Mohamed Dilsad

Leave a Comment