දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ දිනය ගැන අවසන් තීන්දුව අද

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිසම අද(10) නැවත රැස්වේ.

ඒ මහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අද(10) සිට ඉදිරි දින 3 තුළ මහ මැතිවරණ දිනය නිවේදනය කරන බවයි.

මේ අ තර කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා සියලුම සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද දිනයේදී කොළඹට කැඳවා ඇත.

තැපැල් ඡන්ද කටයුතු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරයි.

 

Related posts

කෝප් කමිටුවේ විපක්ෂ නියෝජනය වැඩි කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් සඳුදා සිට [RELEASE]

Mohamed Dilsad

කර්මාන්ත කලාප තුළින් විශාල දියුණුවක් ඇති වෙනවා- අගමැති

Mohamed Dilsad

Leave a Comment