දේශීය

පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 කට ඇප

(UTV | කොළඹ) – අධිකරණ නියෝගය කඩකරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 දෙනෙකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

අමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ මරණයට විරෝධය පල කරමින් කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුම අසළ විරෝධතා පැවැත්වීම හේතුවෙන් එම පිරිසව අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

සුජීව සේනසිංහ, පොලීසියට එරෙහිව උසාවි යයි.

Editor O

කොරෝනා ආසාධිතයන් ගණන 18 දක්වා ඉහළට

Mohamed Dilsad

ව්‍යවසායකයන්ගේ ගැටළු ජනාධිපති හමුවී සාකච්ඡා කරන්න අවස්ථාවක්.

Editor O

Leave a Comment