දේශීය

පාසල් විවෘත කිරීමට දින නියම කෙරේ

(UTV | කොළඹ ) – ජුලි 06වනදා ළමුන් සඳහා පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එහිදි 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබෙනු ඇති.

පාසල් ආරම්භ කිරීම පියවර 4කින් සිදු කරන බව ඔහු වැඩි වැඩි දුරටත් පැවසුවේය.

Related posts

අන්තරේ පා ගමනට ‘පහර දීම’ ගැන ෆොන්සේකා ගෙන් ෆේස්බුක් සටහන

Mohamed Dilsad

පළාත් ආයතනවලට සභිකයින් නම්කිරීම පිළිබඳ, කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

මෙරට ආසාදිතයන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment