දේශීය

සිරිකොත නොසන්සුන්කාරී තත්වයක්

(UTV | කොළඹ ) – එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකෝත හි වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවකදී නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇති බවට වාර්තා වේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව මේ හේතුවෙන් අතරමග නවතා දැමීමට සිදුවී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

”ඊ-8” වීසා රැකියා ජාවාරම ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්

Editor O

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

හෙට කොළඹට පැය 18 ක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment