දේශීය

සුවය ලැබූ නාවික සෙබලුන් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 500 ඉක්මවා තිබේ.

ගතවූ පැය 24 තුළ තවත් නාවික සෙබලුන් 20 දෙනෙකු සුවය ලැබීමත් සමග පූර්ණ සුවය ලැබූ සමස්ත නාවික සෙබලුන් ගණන 508 දක්වා ඉහළ ගොස් ඇති බව
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියාසිටියේය.

ඊයේ (07) දිනයේදී කිසිදු නාවික හමුදා සෙබළෙකු වෛරසය ආසාධිතයන් ලෙස වාර්තා නොවීමද විශේෂත්වයකි.

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳවැටීම් 12,000 අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික දේශපාලන මතවාද අනුව කටයුතු කළොත් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ, සජිත් ප්‍රේමදාසට සහාය පළ කරයි.

Editor O

Leave a Comment