දේශීයප්‍රමුඛ පුවත 1

සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

(UTV | කොළඹ ) – අද(08) සිට සියලුම දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන සේවා සමාන්‍ය පරිදි ආරම්භ කෙරෙයි.

ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති උපදෙස්වලට අනුව බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.

ප්‍රවාහන සීමා පනවා තිබු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ ද සමාන්‍ය පරිදි මගී ප්‍රවහන සේවා සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබේ.

Related posts

සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

කංසා වගාවට අදාළව පළවන ප්‍රචාර අසත්‍යයයි…! මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර

Editor O

රාජිත සේනාරත්න CID යට

Mohamed Dilsad

Leave a Comment