දේශීය

මැතිවරණය පවත්වන දිනය ඇතුලු තීන්දු රැසක් හෙට

(UTV | කොළඹ) – මහ මැතිවරණය පවත්වන දිනය පිලිබඳ හෙට (03) පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මිට අමතරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර තිබේ.

මේ බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සඳහන් කළේය.

Related posts

ඩීසල් හා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ සේවකයින්ගෙන්, ආහාර පාන සඳහා මසකට අය කරන මිල ඉහළ දමයි

Editor O

ඇමෙරිකා තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

Editor O

Leave a Comment