විදෙස්

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුව තවත් දීර්ඝ කරයි

(UTV | එංගලන්ත) – එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුව තවත් මාස දෙකකින් දීර්ඝ කිරිමට වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය  අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රීඩා කටයුතු අත්හිටුවීම නිසා ඇති වූ මූල්‍ය අර්බුධ හමුවේ මෙම වැටුප් කප්පාදුව සිදුකර තිබෙන බව ද එම වාර්තා පවසයි.

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ වුවද මේ තෙක් ප්‍රාන්ත ක්‍රිකට් ඉසව් ඇරඹිම සම්බන්ධයෙන් තිරණයක් ගෙන නොමැත.

Related posts

සඳ මත පා තබා වසර පනහයි

Mohamed Dilsad

චීන ජනාධිපති සහ යුරෝපා කවුන්සිලය අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

ලෝ පුරා කොරෝනාවෙන් මිය ගිය ගණන 6000 ඉක්මවයි – ආසාදිතයින් එක්ලක්ෂ 69,415

Mohamed Dilsad

Leave a Comment