දේශීය

මෙරට PCR පරීක්ෂණ 66,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 66,000 ඉක්මවා තිබේ.

ඊයේ (01) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1066 කි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 66,421 ක් වේ.

Related posts

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, පාර්ලිමේන්තුවට ලැබී නැහැ – කථානායක

Editor O

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවක් විභාගයට

Editor O

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව තර කරයි

Mohamed Dilsad

Leave a Comment