දේශීය

මරණ තර්ජන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියේ 4 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – අගුණකොලපැලැස්ස – සියඹලාකටුව ප්‍රදේශයේදී මහවැලි අධිකාරියේ සේවය කරන පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියේ සැරයන්වරයෙකු ඇතුලූ සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට මෙරටට පැමිණෙන මගීන්ට තහනමක්

Mohamed Dilsad

Leave a Comment