දේශීය

TNA යළි ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට අවධානය

(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය රජය සමග යළි සාකච්ඡා කිරීම පිළිබඳ අවධානය යොමුව තිබේ.

ඊයේ (29) නායක ආර්. සම්බන්ධන්ගේ නිවසේ දී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වුනු අතර ඒ පිළිබඳ අදහස් හුවමාරු වූ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කරයි.

Related posts

ගෝඨා නැවතත් ලංකාවට එයි

Mohamed Dilsad

වැලි ජාවාරමක් වැටලීමට ගිය කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යට කර ඝාතනය කෙරේ

Mohamed Dilsad

ඉක්මනින් පැතිරෙන නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක්

Mohamed Dilsad

Leave a Comment