දේශීය

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – දකුනු පළාතේ හා ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කළක් කටයුතු කළ  ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා අද (30) අභාවප්‍රාප්තවී තිබේ.

ඔහු මිය යනවිට 88 හැවිරිදි වියෙහි පසු වුණි.

මාර්ෂල් පෙරේරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ පියා වෙයි

Related posts

හිටපු ජනාධිපති රනිල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙයි

Editor O

සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වෙයි ද..?

Editor O

තවත් ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment