දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් 15 දෙනෙකු සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් නයින්ටීන් රෝගය වැළදුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුව වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 381 දක්වා ඉහල ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

Related posts

මයික් පොම්පියෝ දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

සුභග ශිෂ්‍යත්ව ප්‍රදානය අද අගමැති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

නව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස එච්.එම්.පී. හිටිසේකර මහතා පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment