දේශීය

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 6 කට බලපැවැත්වෙන පරිදි තවදුරටත් නායයාමේ අවදානම් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයාමේ අවදානම දීර්ඝ කර තිබේ.

Related posts

රාජිත ට ඇප

Editor O

ධීවරයන් මුහුදේ විරෝධතාවක

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපල විවෘත කිරීම කල් යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment