දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් හඳුනාගත් වැඩිම අසාදිතයින් ගණන ඊයේ දිනයේදී

(UTV | කෝවිඩ්-19) – ඊයේ (27) දිනයේ මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ඒ ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 150 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1469 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Related posts

රිෂාඩ් බදියුදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එන්තරාවාසියක් යවයි

Mohamed Dilsad

අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි

Mohamed Dilsad

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් මෙරටින් හඳුනාගැනේ

Mohamed Dilsad

Leave a Comment