දේශීය

ඉදිරි මහ මැතිවරණයට ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ජීවන් තොණ්ඩමන්

(UTV | නුවරඑළිය) –  අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් ට නාමයෝජනා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය ඉල්ලා සිට ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටියි.

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ඊයේ (26) දිනයේ දී ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

මිය යන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවිය.

 

Related posts

අනුර ජනාධිපති වෙලා ඉන්නකං අර්ජුන් මහේන්ද්‍රන්ගෙ මයිලකටවත් හානියක් නෑ – පාඨලී චම්පික

Editor O

බටලන්ද, පාර්ලිමේන්තුවට

Editor O

නිරෝධායන රීති කඩ කළ සේවා ස්ථාන 473 කට නඩු

Mohamed Dilsad

Leave a Comment