දේශීය

රාජිත සේනාරත්න ලබන මස දක්වා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ජුනි මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Related posts

විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගිතා කොමිෂමෙන් ප්‍රකාශයක්

Editor O

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

Editor O

අලුත් ජාතික හැදුනුම්පතක් අලුත් මිලකට

Mohamed Dilsad

Leave a Comment