දේශීයප්‍රමුඛ පුවත 1

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (26) රාත්‍රී 11.30 වන විට තවත් කොවිඩ් -19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

Related posts

කුකුල් මස් සහ බිත්තර මිල ඉහළට

Mohamed Dilsad

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර හුදෙකලා කෙරේ

Mohamed Dilsad

තද වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක්

Mohamed Dilsad

Leave a Comment