දේශීය

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54,000 ගොස් තිබේ.

ඒ ඊයේ (24) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් PCR පරීක්ෂණ 1742 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 54,834 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කෝටි 250ක හෙරොයින් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

වැලිකන්දේ දී බස් රථයක් පෙරළෙයි

Mohamed Dilsad

කොරෝනා වෛරසය ආසාදිතයින්ට ඖෂධයක් ?

Mohamed Dilsad

Leave a Comment