දේශීයප්‍රමුඛ පුවත 1

දැඩි වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 4 කට තවදුරටත් නායයෑමේ අවධානම

(UTV | රත්නපුර) – රත්නපුර , කෑගල්ල , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලට හෙට (24) පස්වරු 5 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ නිවේදනයක් නිකුත් කර ඇත.

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්වල ස්ථාන රැසක මේ වනවිට දැඩි වර්ෂාපතනයක් පවතින බවත් අද රාත්‍රියේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

 

Related posts

හමුදා සෙබළෙකු බස් රථයක ගැටී මරුට

Mohamed Dilsad

නිසාම් කාරියප්පර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.

Editor O

අතුරුදන්වූවන්ට යුක්තිය ප්‍රමාද ඇයි…?

Editor O

Leave a Comment