දේශීය

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 දක්වා වැඩි කරයි

(UTV | කොළඹ ) – අමාත්‍ය මණ්ඩලය විසින් සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අද (21) කැබිනට් ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

ඩොලර් ලක්ෂ 5ක් සමග දේශපාලනඥයා කොටුවෙයි

Mohamed Dilsad

ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

Mohamed Dilsad

ස්ටාලින්ක් අන්තර්ජාල පැකේජ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂමේ අනුමැතිය

Editor O

Leave a Comment