දේශීය

කොළඹ නගරයේ වාහන නැවතුම් ගාස්තු හෙට සිට ක්‍රියාත්මකයි [RELEASE]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව අත්හිටුවනු ලැබූ කොළඹ නගරයේ වීදිවල වාහන නැවතුම් ගාස්තු යළිත් හෙට (21) සිට අය කෙරෙන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කරයි.

අදාළ නිවේදනය පහතින් ,

No photo description available.

Related posts

බඩු මිල පාලනය කර ගත නොහැකි තරමට වත්මන් ආණ්ඩුව දුර්වලයි – සජිත් ප්‍රේමදාස

Editor O

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තීරණයක් ගැනීමට සැරසෙයි.

Editor O

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment