දේශීය

කොරෝනා ආසාදිත මුළු නාවිකයන් ගණන 578 ක්

(UTV | කොවිඩ් 19) – මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 578 ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අතරින් 221 දෙනෙකු පූූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

තවත් 357 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

රුපියල අවප්‍රමාණයවීමෙන් විදේශ ණය බර රු. බිලියන 703 කින් ඉහළට

Editor O

විභාග කොමසාරිස්ට ලංකා ගුරු සේවා සංගමයෙන් ලිපියක්

Mohamed Dilsad

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

Editor O

Leave a Comment