දේශීයසේයා පුවත

වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කැඳවීම ඇරඹේ [PHOTOS]

(UTV | කොළඹ) – නව තාක්ෂණය යොදා ගෙන අධිකරණ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙල යටතේ අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කැඳවීම අද ආරම්භ විය.

අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හා බන්ධනාගාරය සම්බන්ධ කර ගනිමින් පළමු පරීක්ෂණ නියමු ව්‍යාපෘතිය ලෙස මෙය සිදුකරන බවයි.

මුළු දිවයිනම ආවරණය වන පරිදි එම තාක්ෂණය ව්‍යාප්ත කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමත් නවතී

Mohamed Dilsad

ෆේස්බුක් එකේ රට හදන්න කතා කරන අයට වනවාසී රාහුල හිමි කියූ කතාව

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ තත්ත්වය තවමත් භයානකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්

Mohamed Dilsad

Leave a Comment