දේශීය

රත්නපුරේ ප්‍රදේශ කීපයකට නායයෑමේ රතු නිවේදන

(UTV | රත්නපුර) – දිවයිනේ පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන, කිරිඇල්ල, ප්‍රදේශවලට නායයෑම් රතු නිවේදනයක් නිකුත්කර ඇත.

Related posts

20 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනපති පැහැදිළි කරයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

Mohamed Dilsad

සක්විතිට අධිකරණයෙන් දඬුවම් නියම කරයි.

Editor O

Leave a Comment