Trending News

GSP+ බදු සහනයෙන් වසරකට රුපියල් බිලියන 250 ක ප්‍රතිලාභ

(උදයම්,කොළඹ)  –  GSP+  බදු සහනය ලැබීමෙන් මෙරටට වසරකට රුපියල් බිලියන 250 ක ප්‍රතිලාභයක් හිමිවන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

අප කල විමසීමකදී අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවට GSP + තීරු බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත්ව තිබූ යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්ද 317 කින් පරාජයට පත්වුණි.

Related posts

அமைச்சர் ரிஷாதிற்கு எதிரான நம்பிக்கையில்லா பிரேரணையானது அரசியல் பொறாமை என்பது தெளிவாக தெரிகிறது – இராஜாங்க அமைச்சர் அப்துல் மஹரூப்

Mohamed Dilsad

தோனியின் ஆலோசனையே வெற்றிக்கு காரணம்..! தோனியை பாராட்டிய கோஹ்லி

Mohamed Dilsad

துபாயில் மென்பொருள் நிறுவனம் துவங்கிய 13 வயது சிறுவன்

Mohamed Dilsad

Leave a Comment