ප්‍රමුඛ පුවත 1

පුද්ගල මළ සිරුරක් තලවතුගොඩ ප්‍රදේශයෙන් සොයා ගනී

(උදයම්,කොළඹ)   –  කැපුම් තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් තලවතුගොඩ ප්‍රදේශයේ තිබී සොයා ගැනේ.

අද උදාසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බව පොලීසිය පවසයි.

සිරුර කොළඹ ජාතික රෝහලේ තැම්පත් කර තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

එජාප මහලේකම්ගෙන් ජනපති අපේක්ෂකත්වය පිළිබද නිවේදනයක්

Mohamed Dilsad

කොළඹ-කටුනායක අධිවේගී පිවිසුම වැසේ

Mohamed Dilsad

දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිඳ රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment