දේශීය

සේවකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් පෙර පරිදිම ලංගම බස්රථ

(UTV | කොළඹ ) – රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් අදින් ආරම්භ වන සතිය සඳහා ද පෙර පරිදිම ලංගම බස්රථ යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කරයි.

අවදානම් කලාප වල දිස්ත්‍රික්ක අතර බස් ධාවනයට අවසර දෙන ලෙස ද ලංකා ගමනාගමන මණ්ඩලය සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්

Editor O

එළඹෙන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක් රුපියල් 4000 යි.

Editor O

IMF සමාලෝචන අවසන් වන තෙක් ප්‍රතිසංස්කරණවල වෙනසක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

Leave a Comment