දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 120 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 59 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස්වෙත පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන් 121 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Related posts

කොළඹ සිට මුබ්බායි දක්වා යාත්‍රා කරමින් තිබූ නෞකාවක ගින්නක්

Editor O

සියළු වාහනවල මිල ඉහළට

Mohamed Dilsad

ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කරන වාහන සඳහා අද රාත්‍රියේ සිට අවසර

Mohamed Dilsad

Leave a Comment