දේශීය

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනේ

(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 893 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මේ දක්වා හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 4ක්.

Related posts

දින 4 ක අධිවේගී මාර්ග ආදායම මිලියන 140

Mohamed Dilsad

සියලුම වාහන ආනයනයට සැරසෙයි

Mohamed Dilsad

ඇදිරි නීතිය නොතකමින් මත්පැන් අලෙවි කළ වෙළඳ සැලකට මුද්‍රා තබයි

Mohamed Dilsad

Leave a Comment