විදෙස්

කොරෝනා නිසා මැතිවරණය කල් නොදමන බවට ප්‍රකාශයක්

Jacinda Ardern

(UTV | නවසීලන්තය) – කොරෝනා ගෝලීය වසංගතය හමුවේ මහ මැතිවරණය කල් නොදමන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් ප්‍රකාශ කළාය.

අය පැවසුවේ සැලසුම් කල අයුරින් ලබන සැප්තැම්බර් මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමටයි නියමිත බවයි.

කොරෝනා වසංගතය පාලනය කල ක්‍රමවේද හමුවේ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මියගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.

Related posts

කොරෝනා නිසා අමෙරිකාවේ දේශපාලනඥයෙක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

ඉරාන ජනාධිපතිවරණය අද

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් චීනයට දින 100ක තීරු බද්දක්

Editor O

Leave a Comment