දේශීය

බුස්ස හමුදා කඳවුරෙන් තවත් පුද්ගලයන් 10 ක් පිටත් වෙයි

(UTV | කෝවිඩ් -19) – සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (11) බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

එමෙන්ම ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතික පත් ලබා දීමටත් කටයුතු කර තිබේ.

මේ වන විට පුද්ගලයින් 139ක් නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙහි තවදුරටත් ලාංකික පුද්ගලයින් 54 ක් නිරෝධායනය වෙමින් සිටින බව සඳහන්.

Related posts

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන දවස් දෙකකට විවෘත කෙරේ

Mohamed Dilsad

ලෝක ආර්ථික සමුළුව ට අගමැති හරිනි යයි | කලින් වතාවේ ගිය හඳුන්නෙත්ති නොයයි.

Editor O

අද සිට කොළඹ මංතීරු නීතිය අකුරට

Mohamed Dilsad

Leave a Comment