දේශීය

මැතිවරණයට එරෙහිව ගොනුකළ පෙත්සම් 7ක් කැදවීමට දින දෙයි

(UTV | කොළඹ) – මහ මැතිවරණය ජුනි 20 පැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සම් 7ක් මැයි 18 සහ 19 කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මේ වනවිට ගොණු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 12 ක්.

Related posts

සහල් සඳහා උපරීම සිල්ලර මිල ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරයි.

Editor O

දුරුතු පොහෝ දිනය අදයි.

Editor O

හුදකලා තත්ත්වය පිළිබඳ අලුත් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment